තිබුණු ආණ්ඩුව යටතේ කොරෝනා ආවනම් භාගයක් මෙලහකට මැරිලා (VIDEO)
අද වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලන අවස්ථාවාදය සහ අන්තවාදය තමයි වැඩිපුර ක්රියාත්මක වෙන්නේ....
දැන් එක කණ්ඩායමක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා ඒක අධිකරණයේ තීරණය කරයි අපි ඒ පිළිබඳව අපේ මතය අපි ඉදිරිපත් කරන්නේ නැහැ...
පාර්ලිමේන්තුව විසිරෙව්වා, නාම යෝජනා භාර දුන්නා, දැන් කවුරුවත් කියන්නේ නෑ අපේ නාමයෝජනා පත්රය අපිට දීගන්න බැරි වුණා කියලා...
දැන් කවුරුවත් කියන්නේ නෑ අපේ නාමයෝජනා පත්රය නීති විරෝධී කියලා...
හැබැයි අධිකරණයට ගිහිල්ලා තීන්දුවක් ඉල්ලනවා පාර්ලිමේන්තුව විසිරවපු එක අහෝසි කරන්න කියලා...
මහජන දිනය - (2020-05-13) | Rupavahini
මහජන දිනය - (2020-05-13) | Rupavahiniඅද වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලන අවස්ථාවාදය සහ අන්තවාදය තමයි වැඩිපුර ක්රියාත්මක වෙන්නේ.... දැන් එක කණ්ඩායමක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා ඒක අධිකරණයේ තීරණය කරයි අපි ඒ පිළිබඳව අපේ මතය අපි ඉදිරිපත් කරන්නේ නැහැ... පාර්ලිමේන්තුව විසිරෙව්වා, නාම යෝජනා භාර දුන්නා, දැන් කවුරුවත් කියන්නේ නෑ අපේ නාමයෝජනා පත්රය අපිට දීගන්න බැරි වුණා කියලා... දැන් කවුරුවත් කියන්නේ නෑ අපේ නාමයෝජනා පත්රය නීති විරෝධී කියලා... හැබැයි අධිකරණයට ගිහිල්ලා තීන්දුවක් ඉල්ලනවා පාර්ලිමේන්තුව විසිරවපු එක අහෝසි කරන්න කියලා... මහජන දිනය - (2020-05-13) | Rupavahini 📺 #Wijeyadasarajapakshe #Rupavahini #MahajanaDinaya #Discussion #WRSM #SriLanka
Posted by Wijeyadasa Rajapakshe on Friday, May 22, 2020