ඔය පාර්ලිමේන්තුව කරපු එක හොඳ වැඩක් කියන්න (VIDEO)
රටේ ආරක්ෂාව ගැන වග කියන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තියෙනවානම් මං හිතන්නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කලින් එතුමා ඒක ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරලා කැඳවනවා....
දැන් එහෙම පාර්ලිමේන්තුවක් අපිට තිබුණද....
සහරාන් මේ රට පුපුරවනවා කියලා මාස තිහකට කලින් කියද්දි කියපු මිනිහට තඩිබාපු ආණ්ඩුව, තඩිබාපු පාර්ලිමේන්තුව ඕක කැඳවන්නේ මොකටද...
Derana 360°- (2020-05-19) | TV Derana
Derana 360°- (2020-05-19) | TV Deranaරටේ ආරක්ෂාව ගැන වග කියන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තියෙනවානම් මං හිතන්නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කලින් එතුමා ඒක ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරලා කැඳවනවා.... දැන් එහෙම පාර්ලිමේන්තුවක් අපිට තිබුණද.... සහරාන් මේ රට පුපුරවනවා කියලා මාස තිහකට කලින් කියද්දි කියපු මිනිහට තඩිබාපු ආණ්ඩුව, තඩිබාපු පාර්ලිමේන්තුව ඕක කැඳවන්නේ මොකටද... Derana 360°- (2020-05-19) | TV Derana 📺 #Wijeyadasarajapakshe #TVDerana #Derna360°#Discussion #WRSM #lka
Posted by Wijeyadasa Rajapakshe on Friday, May 22, 2020