කොරෝනා මැඩලීමට පාර්ලිමේන්තුවේ කරන්නේ මොකක්ද (VIDEO)

Video Apr 15, 2020

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගී වූ මාධ්‍ය හමුවක් හමුවක් ඊයේ (14) පැවැත්වුණා. එහිදී මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහ වන ප්‍රමුඛ  මාතෘකාවක් වන පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව හා  ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විද්‍යුත් මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

ITN News | 20.04.14

මහජන ආරක්ෂක පනත යටතේ පාර්ලිමේන්තුව කැඳවූවොත් පාර්ලිමේන්තුවට ඇත්තේ හදිසි නීති සම්බන්ධ කිරීමේ බලය පමණි. අද ඇතිවී තිබෙන්නේ ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක්. ඒ සඳහා හදිසි නීති රෙගුලාසි සෑදීමේ අවශ්‍යතාවයක් නැහැ. පවතින නීති අනුව ආණ්ඩුව සාර්ථකව කොරෝනා මර්ධනයේ. කොරෝනා මැඩලීමට පාර්ලිමේන්තුවේ කරන්නේ මොකක්ද.... Video Credit : #ITN News | 20.04.14

Posted by Wijeyadasa Rajapakshe on Tuesday, April 14, 2020
Sirasa News 1st | 20.04.14

ආණ්ඩුවත් මැතිවරණ කොමිසමත් නිල වශයෙන් මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණයක් ගත්තත් නොනිල වශයෙන් එම තීරණය ගන්නේ ආණ්ඩුවවත් මැතිවරණ කොමිසමවත් නෙමෙයි අපේ රටේ සෞඛ්‍ය බලධාරීන්..... Video Credit : #Sirasa News 1st | 20.04.14

Posted by Wijeyadasa Rajapakshe on Tuesday, April 14, 2020
Ada Derana News | 20.04.14

සහරාන්ලාගේ කල්ලිය මේ ත්‍රස්ත ප්‍රහාරය දියත් කරලා මේ රට පුපුරුවා හරිනවා කියලා දින 17 කට පෙර ඉන්දියාවේ බුද්ධි අංශ සිදුවෙන ස්ථානය සහ වෙලාවන් දැනුම්දීලා තොරතුරු ලබාදුන්නා... එතකොට මාස 30 ක් තිස්සේ ඒක මර්දනය කර ගන්න බැරි වුණ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව දැන් කැඳවලා කරන්න යන්නේ කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා.... Video Credit : #AdaDeranaNews | 20.04.14

Posted by Wijeyadasa Rajapakshe on Tuesday, April 14, 2020