ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී මහජනතාව විසින් පිළිපදින ලෙස රජය දන්වා සිටින මූලික ක්‍රියාපිළිවෙත්....
01. අවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න.
02. හැකි සෑම අවස්ථාකදීම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගන්න.
03. අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීම සඳහා ඔබ නිවසට නුදුරුම වෙළෙඳ සැලට පමණක් ගමන් කරන්න.
04. නිවසකින් එක් අයෙකු පමණක් වෙළෙඳ සැලට යෑමට වග බලාගන්න.
05. ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිතරම පිළිපදින්න.
06. වයෝවෘද්ධ පුද්ගලයින් නිවස තුළම රදවා තබන්න.
07. භාන්ඩ මිලදී ගැනීමේදී වෙළෙඳ සැල තුළ පුද්ගලයින් අතර මීටරයක් දුරක. තබා ගන්න.
08. භාන්ඩ මිලදී ගැනීමේදී වෙළෙඳ සැල තුළ ගත කරන කාලය සීමා කරන්න.
09. මෙම වෙළෙඳසැල් තුළ වැඩි පිරිසක් ඇතුළු නොවීමට වෙළෙඳ සැලේ අයිතිකරු, කළමනාකරු,ආරක්ෂක අංශ වගබලා ගත යුතුයි.
10.බාහිරට ගොස් නැවත නිවසට පැමිණෙන විට ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැඳ පමණක් නිවසට ඇතුලු වන්න.
