අද එළිවන දේ,එදා මම තාඩන පීඩන මැද හෙළිකළ අයුරු (VIDEO)
පහතින් දැක්වෙන වීඩීයෝව අවසන් වන තෙක් හොඳින් නරඹන්න. අද එළිවන දේ, එදා මම තාඩන පීඩන මැද හෙළිදරව් කළ අයුරු මෙම වීඩියෝවෙන් ඔබට දැක ගත හැක. මේ ඔබට එම හෙළිදරව්ව නැවත මතක් කිරීම සඳහායි.
ඔබ ඇසිය යුතුම - බැලිය යුතුම, ඔබේ මගේ රට පාවාදුන්නු කඳුළු කතාවඔබ ඇසිය යුතුම - බැලිය යුතුම, ඔබේ මගේ රට පාවාදුන්නු කඳුළු කතාව
Posted by Wijeyadasa Rajapakshe on Tuesday, April 23, 2019