2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපිය
2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති වස්ථාපිත වගකීම් ඉටු කිරීමේ ඒ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ගරු සභාපති තුමන් සහ අනෙකුත් ගරු සාමාජිකයන් වෙත මා විසින් යොමු කරන ලද ලිපිය....
එම ලිපියේ සිංහල පරිවර්තනය සහ ඉංග්‍රීසි පරිවර්තනය පහතින් දක්වා ඇත.




